ශ්‍රිලනිප තීන්දුව බොරුවක් – ජනපති තීන්දුව ප්‍රමාද කරයි

0
100

විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ජනාධිපතිවරයා විසින් ශ්‍රිලංනිප කණ්ඩායමට කරුණු පැහැදිලි කළ බවට වන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් වන කරුණු හා ඉදිරි සැලසුම් පිළිබදව වන සකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට පසුව එජාප මන්ත්‍රි කණ්ඩායම හා ශ්‍රි ලනිප කණ්ඩායම සමග සිදු කරන බව ජනාධිපති වරයා විසින් දැනුම් දී ඇති බව එජාප ප්‍රබල ඇමතිවරයෙකු අනාවරණය කොට සිටී.කෙසේ නමුත් ඊයේ පැවැති සාකච්ඡාවේදී ගනු ලැබූ තින්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීම්වලදී ආණ්ඩුව අපහසුතාවයට පත් වන අන්දමේ කරුණු දැක්වූවන් පිළිබද එළඹෙන 04 වන දිනයෙන් පසුව තීන්දුවකට පැමිණෙන බවද හේ අවධාරණය කොට සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here