උදයංග අත්අඩංගුවට

0
90

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු ඊයේ (26) අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි වාර්තා වේ.

හිටපු තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here