Monday, December 11, 2017
Home 2017

Yearly Archives: 2017

පීඩාවට පත් වූවන්ට කඩිනම් සහන දෙන්න – ජනපති

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි සිට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...

කාලගුණය හේතුවෙන් 23 දෙනෙකු අතුරුදහන්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. අමාත්‍යවරයා මේවන විට පැවැත්වෙන් මාධ්‍ය හමුවකදී මෙම...

කාලගුණය ගැන රතු නිවේදනයක්

දිවයින ආශ්‍රිත මුහුද ඉතා රළු විය හැකි බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අධික වර්ෂාවත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල...

පාර්ට්නර් – අංක 01

සිහින් සරින් ගීතයක් ගයමින් අතරැඳි හෙල්මටය හුසට දමාගත් භාෂන හුරුපුරුදු ධාවකයෙකුගේ බුහුටි කමින් බයික් එක රවුමක් කරකවල ගෙමුදුලෙන් හරවා ගත්ත අපූරුවට.. .....දඩං හඩින් අපූරු මල්පෝච්චියක්...

එක්දින නායකත්වයේ වෙනසක් – තිසරට තැන

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කරනු ලැබ සිටී. ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින හා 20 -20 තරගාවලි සඳහා...

නව සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට පත්වීම් ලිපිය බාරදීම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ...

මහින්දට භික්ෂූන්ගෙන් ටොක්කක්

තනතුරු රැකගැනීමට බලා සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ශ්‍රීලනිප ඇමතිවරුන් හා එක්විය යුතු බව පැවසුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිප...

වයලීනයෙන් මුසපත් කළ රුවන් සමුගනී

අපේ රටේ හිටපු දක්ෂ වයලින් වාදකයෙක් වන රුවන් වීරසේකර මියගොස් තිබෙනවා. 2015 අප්‍රේල් මාසයේදී රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා මේ ප්‍රවීන වාද්‍ය ශිල්පියා රෝගාතුර...

ලංකාව ගේමක් නෑ — ඉන්දියාව පොඩි ටීම් එකකට වැඩේ භාරදෙයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින තරගාවලිය සදහා ක‍්‍රිඩාකරන ඉන්දියානු සංචිතය එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින්...

ගෝඨා බේරන්න ජාතික පත්තර කත් අදියි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් ඊයේ දිනයේදී ජාතික පුවත්පත් කිහිපයක සම්පුර්ණ පිටුවක ප්‍රමාණයේ දැන්වීමක් පළ වී ඇත. මෙම දැන්වීම පළ වන්නේ මුල්‍ය...