විමල් එජාපයේ නායකයෙකු සමග රහස් සාකච්ඡාවක

0
269

ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර කඩා වැටීමත් සමග මේ වන විට බලය රැක ගැනීම සදහා වන මහත් පරිශමයක යෙදී සිටින ජානිපෙ නායක විමල් වීරවංශ පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙකු සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තාවේතඔහු මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාවෙන්ද ඉවත්ව ඇති අතර බරපතල දේශපාලන කඩා වැටීමටක මුහුණ දී සිටින ඔහු එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව බරපතල කරුණක් බවට පත්ව ඇත.

කෙසෙ ්නමුත් පසුගියදා ඔහුට විරුද්ධව එල්ල වූ දූෂණ චෝදනා වඩා බරපතල තත්වයක පැවැතීම හේතුවෙන් ඔහුඒ සදහා යම් සහනයක් ලබාගැනීමට මෙසේ සාකච්ඡා පැවැත්වීද නො එසේ නම් ඔහු ද එක්සත් ජාතික පක්ෂ දේශපාලනය සමග එකතු වීමේ අරමුණක් පවතීද යනන් නිශ්චිතව කිව නොහැකි බවද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කොට සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here