මෛත්‍රී – මහින්ද එක් කළ මගුල

0
386

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයට අද (7) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී ඇත.

එම උත්සවයේ මනාල හා මනාලි පාර්ශවයන් වෙනුවෙන් සාක්කිකරුවන් ලෙස ජනාධිපතිවරු දෙදෙනා අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here