සෝනියා ගාන්ධි රෝහල් ගතවේ.

0
34

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඊසානදිග ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ෂිම්ලා හි නිවාඩුවක් ගත කරමින් සිටි 70 හැවිරිදි සෝනියා ගාන්ධි ඊයේ පස්වරුවේ මෙලෙස ශ්‍රීමත් ගංගාරාම් රෝහලට ඇතුළත් කළ බව එහි වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, සෝනියා ගාන්ධිගේ පුතණුවන් වන කොංග්‍රස් පක්ෂ නියෝජ්‍ය සභාපති රාහුල් ගාන්ධි කියා සිටියේ සිය මවගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here