වයලීනයෙන් මුසපත් කළ රුවන් සමුගනී

0
49

අපේ රටේ හිටපු දක්ෂ වයලින් වාදකයෙක් වන රුවන් වීරසේකර මියගොස් තිබෙනවා.

2015 අප්‍රේල් මාසයේදී රුධිරයේ සීනි මට්ටම පහළ යාම නිසා මේ ප්‍රවීන වාද්‍ය ශිල්පියා රෝගාතුර වුණා.

දියවැඩියා කෝමා තත්වයකින් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රුවන් වීරසේකර අද උදෑසන මියගිය බව පවුලේ ඥාතීන් පවසා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here