මහින්දට භික්ෂූන්ගෙන් ටොක්කක්

0
202

තනතුරු රැකගැනීමට බලා සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ශ්‍රීලනිප ඇමතිවරුන් හා එක්විය යුතු බව පැවසුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලනිප හා එක්වුව හොත් රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශීර්වාදය සහ සහාය නොලැබෙනු ඇතැයි මව්බිම සුරකීමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කරන ලද්දේ අද නාරහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍යහමුවකදීය. මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ය විනාශ කළ පුද්ගලයා ලෙස හැඳින්විය හැකිබව කී ආනන්ද හිමියෝ මහින්ද රාජපක්ෂ මහතා එවැන්නවුන් හා යළිඑක් නොවනු ඇතැයි පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here