මාතර වැල්ලමඩම කතරගම කොළඹ මාර්ගයේ අද උදෑසන 8.30 පමණ සිදුවූ රිය අනුතුරු 11ක් නිසා තිදෙනෙකු බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කොට ඇත
මෙසේ අනතුරුට පත්ව ඇති රථ වාහන සංඛ්‍යාව 11ක් වන අතර ඒ අතර ත්‍රී රෝද රථ 03ක්, මෝටර් සයිකල් 05 වෑන් රථයක්, ලොරි රථයක් එකිනෙක ගැටී මේ අනතුරු සිදිවු ඇත.
මේ සම්බන්ධයෙන් ගන්දර පොලීසිය විසින් පරීක්ෂණ පවත්වයි