නෙලුම් කුළුණේ නෙලුම් මල පත්තුවේ

0
65

බොහෝ දෙනාගේ අවධානය යොමුව තියෙන නෙලුම් කුළුණ (Lotus Tower Colombo) දකුණු ආසියාවේ උසම ඉදිකිරිමයි. මෙය මුළු ලංකාවේම කතා බහට ලක්වූ ඉදිකිරීමකි.

පසුගියා රාත්‍රියේ කොළඹ අවට අයට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවිය. ඒ, හදිස්සියේම නෙලුම් කුළුණ දිශාවෙන් ආලෝකයක් දිස්වීම.

මෙම දැවැන්ත ඉදිකිරීමේ නෙලුම් පත්‍ර ආලෝකවත් වී පැවැති අතර ආලෝකය කොළඹට විශේෂ පණිවිඩයක් ගෙන ආවේ නුදුරේදීම මෙම නෙලුම් කුළුණේ සුන්දරත්වය නැරඹීමට ලැබෙන බව දන්වමිනුයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here