ඉන්දියානු පන්දු යවන්නන් 205කට ලංකාවේ පොලු ගලවයි

0
168

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ව මුලින්ම පන්දුවට පහර දීමට තිරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලු දෙනාම මුළු ලකුණු සංඛ්‍යාව 205කට සියලු දෙනාම දවා ගැනීමට ඉන්දියානු පන්දු යවන්නන් සමත් විය.
වැඩිම ලකුණු ලාභීන් වූයේ චන්දිමාල (ලකුණු 57) හා ඩි. කරුණාරත්න (ලකුණු 51) ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here