ෆයිසර්ට විශ්වාස භංගයක්

0
130

පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ.
ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කොට සිටියේ ෆයිසර් මුස්තාපා විසින් තම හිතූ මනාපයට මෙම ඡන්දය කල් දැමීම සදහා කටයුතු කළ බවත් ඒ වෙනුවෙන් එක් විය යුතු කුමන පාර්ශවයක් සමග වුව එක්ව ඔහු ඇමතිධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here