ඡන්දය කල් දැමීම ශ්‍රිලනිපයේ ගේමක් බව හෙළිවේ

0
112

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා වන සැලසුමක මුල සිටම කටයුතු කළ බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා එල්ල වෙමින් පවතින අතර එය වසා ගැනීම සදහා මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක උසාවියට පෙත්සම් ඉදිරිපත් කරමින් සිදුකරනු ලැබූවේ ප්‍රෝඩාවක් බවත් , මෙය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ අනුදැනුම සහිතව සිදුකළ එකක් බවක් ෆයිසර් මුස්තාපා ඡන්දය කල් දැමීම සදහා වසරක සිට පිඹුරුපත් සකස් කොට ඇති බවට තොරුතරු හෙළිවන බව ඒකාබද්ධ විපක්ෂය සදහන් කොට සිටී.
ඉදිරියේදී මැතිවරණය දිනාගැනීම සදහා පුළුල් පෙරමුණකින් පාරට බැස සටන් කිරීමට සුදානම් බවද ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් එහි නියෝජිතයින් සදහන් කොට සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here