සෞඛ්‍ය හොද නැති කමින් ජානිපෙ ලේකම් ඉල්ලා අස්වේ

0
102

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර කියා සිටියේ ඊයේ පැවති පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවයි.

සෞඛ්‍ය හේතූන් සහ පෞද්ගලික හේතූන් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here