ඉන්දු ලංකා ගැටුම ජය පැරදුමෙන් අවසන්

0
105

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණි.අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරඟය නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදු වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අවස්ථාවක පසු වුණි.

ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 231ක ඉලක්කයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 07ක් දැවී ලකුණු 75ක් පමණි.

ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා ලකුණු 294ක් ලබා ගත්තේය.

ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 172කට දැවී ගිය අතර දෙවන ඉනිමේදී කඩුලු 08ක් දැවී ලකුණු 352ක් ලබා ගැනීමට සමත් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here