ඇවන්ගාර්ඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි ගෝඨා කළ ඉල්ලීම ඉවතට

0
60

ඇවන්ගාඩ් සිද්ධියෙන් තමන් ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම් ‍ගෝඨාබය රාජපක්‍ෂ මහතා

අද (17) කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කළ අතර එම නඩුව ලබන පෙබරවාරි 26 වෙනිදා විභාගයට ගැනීමට නියම කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here